Skip to listings
← Back to listings
Commercial For sale Agent

Main Road Facing Commercial Property for Sale in Makola

Makola

LKR 30,000,000 /=

Overview

🏢 Main Road Facing Commercial Property for Sale Near Makola

Looking for the perfect location to expand your business or make a smart investment?

This valuable commercial property offers excellent main road frontage and is ideal for commercial use, business operations, office space, a showroom, or future development.

Property Features:
✔️ 36 Perches of Land
✔️ House with 4 Bedrooms
✔️ 2 Bathrooms
✔️ Spacious yard behind the house
✔️ Excellent accessibility with main road frontage

📍 Location: Delgoda – Kiribathgoda Main Road, Near Makola
💰 Price: Rs. 30 Million

📞 Contact: 076 231 5630

 

🏢 මාකොළ ආසන්නයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති වටිනා වාණිජ දේපළක් විකිණීමට

ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට, පුළුල් කිරීමට හෝ වටිනා ආයෝජනයක් කිරීමට සුදුසුම ස්ථානයක් සොයනවාද?

ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම දේපළ ව්‍යාපාරික කටයුතු, කාර්යාලයක්, ප්‍රදර්ශනාගාරයක් (Showroom) හෝ අනාගත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසුයි.

දේපළේ විශේෂතා:
✔️ පර්චස් 36ක ඉඩම
✔️ කාමර 4ක් සහිත නිවස
✔️ නාන කාමර 2ක්
✔️ නිවස පිටුපස විශාල මිදුලක්
✔️ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති වටිනා ස්ථානයක්

📍 ස්ථානය: දෙල්ගොඩ – කිරිබත්ගොඩ ප්‍රධාන මාර්ගය, මාකොළ ආසන්නයේ
💰 මිල: රු. මිලියන 30

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 231 5630

Post Ad