PRIME COMMERCIAL PROPERTY FOR SALE – AVISSAWELLA 🚨
Avissawella
Overview
🚨 PRIME COMMERCIAL PROPERTY FOR SALE – AVISSAWELLA 🚨
One of the Last Remaining Main Road Commercial Properties!
💼 Invest Today. Grow Tomorrow.
Looking for a high-value commercial investment with unbeatable visibility and excellent accessibility?
This 48 Perch commercial property facing the Ratnapura – Avissawella (Colombo) Main Road is one of the last remaining premium commercial properties in the area. Whether you’re planning a showroom, office complex, restaurant, hotel, warehouse, apartment project, or mixed-use development, this property offers unlimited potential.
🚨 අවිස්සාවේල්ලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති වටිනා වාණිජ ඉඩමක් විකිණීමට! 🚨
ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉතා දුර්ලභ ආයෝජන අවස්ථාවක්!
💼 අද ආයෝජනය කරන්න. හෙට ලාභ ලබා ගන්න.
අනාගතයේ වටිනාකම තවත් ඉහළ යන, ව්‍යාපාරික වශයෙන් ඉතාමත් සුදුසු දේපළක් සොයනවාද?
රත්නපුර – අවිස්සාවේල්ල (කොළඹ) ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පර්චස් 48ක වටිනා වාණිජ ඉඩම, ඔබගේ ව්‍යාපාරය හෝ ආයෝජනය සඳහා සුවිශේෂී අවස්ථාවකි.
📍 Prime Location | විශිෂ්ට ස්ථානය
📌 Ratnapura – Avissawella Main Road
Nearby Locations | ආසන්න ස්ථාන
📍 1 km to Avissawella Town
📍 2.5 km to Avissawella Export Processing Zone
📍 350 m to Hilburn International School
📍 900 m to Lyceum International School
📍 1 km to Calibre International School
📍 අවිස්සාවේල්ල නගරයට කි.මී. 1යි
📍 අවිස්සාවේල්ල අපනයන කලාපයට කි.මී. 2.5යි
📍 Hilburn International School වෙත මීටර් 350යි
📍 Lyceum International School වෙත මීටර් 900යි
📍 Calibre International School වෙත කි.මී. 1යි
🏢 Commercial Highlights | වාණිජ වටිනාකම්
✅ 48 Perch Commercial Property
✅ Facing Ratnapura – Avissawella Main Road
✅ Approx. 60 ft × 45 ft Commercial Frontage
✅ High Visibility & Excellent Road Access
✅ Water & Electricity Available
✅ Highly Developed Commercial & Residential Area
✔️ පර්චස් 48ක වටිනා ඉඩම
✔️ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත
✔️ අඩි 60 × 45 පමණ වාණිජ ඉදිරිපස
✔️ ජලය හා විදුලිය පහසුකම්
✔️ ඉතා වේගයෙන් සංවර්ධනය වන වාණිජ හා නේවාසික කලාපයක්
🚪 Dual Access Advantage | දෙපසින් පිවිසීමේ පහසුව
✅ Main Road Entrance
✅ Separate Rear Entrance
Perfect for:
• Customer Access
• Delivery Vehicles
• Parking
• Warehouses
• Separate Business Operations
✔️ ප්‍රධාන මාර්ගයෙන් පිවිසීම
✔️ පිටුපසින් වෙනම පිවිසුම
ව්‍යාපාර, ගබඩා, වාහන නැවැත්වීම හා වෙනම ක්‍රියාකාරකම් සඳහා ඉතාමත් සුදුසුය.
🏠 Existing Buildings | දැනට පවතින ගොඩනැගිලි
Main House
• 6 Bedrooms / Rooms
• Spacious Living Area
• Kitchen
• 3 Washrooms
• Separate Entrance
• Private Parking
Additional Building
• 3 Rooms
• 1 Washroom
ප්‍රධාන නිවස
✔️ කාමර 6ක්
✔️ විශාල විසිත්ත කාමරය
✔️ මුළුතැන්ගෙය
✔️ නානකාමර 3ක්
✔️ වෙනම පිවිසුම
✔️ වාහන නැවැත්වීමේ පහසුකම්
අමතර ගොඩනැගිල්ල
✔️ කාමර 3ක්
✔️ නානකාමර 1ක්
🚗 Parking & Accessibility | වාහන නැවැත්වීම
✅ Large Parking Area (Front & Rear)
✅ Fully Walled Property
✅ Easy Access for Cars, Vans & Trucks
✔️ ඉදිරිපස සහ පිටුපස විශාල වාහන නැවැත්වීමේ පහසුකම්
✔️ සම්පූර්ණයෙන් තාප්ප බැඳ ඇත
✔️ ලොරි, වෑන් සහ සියලු වාහන සඳහා පහසු ප්‍රවේශය
💡 Ideal For | වඩාත් සුදුසු වන්නේ
🏢 Showrooms
🏬 Supermarkets
🏨 Hotels & Restaurants
🏢 Office Complexes
🏭 Warehouses
🏠 Apartments
🏥 Medical Centres
🏫 Educational Institutes
🏦 Banks
🏢 Mixed-Use Commercial Developments
🌟 Why Invest?
This is one of the few remaining main-road commercial properties in Avissawella.
Whether you’re looking for an immediate business location, rental income, or a long-term investment with excellent appreciation potential, this property is a rare opportunity you shouldn’t miss.
🌟 මෙම දේපළේ ආයෝජනය කළ යුත්තේ ඇයි?
අවිස්සාවේල්ලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉතා දුර්ලභ වාණිජ දේපළකි.
ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට, ආදායම් උපයා ගැනීමට හෝ අනාගතයේ ඉහළ වටිනාකමක් ඇති ආයෝජනයක් ලෙස තබා ගැනීමට මෙම දේපළ ඉතා සුදුසුය.
📞 Contact Best Property | අදම අමතන්න
📱 072 714 4333 / 076 231 5630
🏡 Your Property, Our Priority!
🏡 ඔබේ දේපළ, අපගේ වගකීම!
Recommended for you
A few more listings you might like—take a look while you are here.
Browse more