Skip to listings
← Back to listings
House For sale Agent

A valuable house for sale in Ragama

Ragama

LKR 12,500,000 /=

Overview

🏡✨ රාගම ප්‍රදේශයෙන් අගනා නිවසක් විකිණීමට! 🔑

පදිංචියට සුදුසු, පහසුකම් රැසකින් සමන්විත මෙම නිවස පර්චස් 10ක ඉඩමක පිහිටා ඇත. 🌿

🏠 නිවසේ විස්තර
• 🛏️ නිදන කාමර 3ක්
• 🛋️ සාලය
• 🍳 කුස්සිය
• 🚿 ඇතුළත නාන කාමරයක්
• 🚽 පිටතින් වෙනම Toilet එකක්
• 🧱 පැති 3කින් වට තාප්ප සහිතයි
• 🚪 ගේට්ටුව සවිකර නැත
• 💧 අඩි 14ක ළිඳක්
• 🚰 ජල නළ පහසුකම් ඇත
• 📜 පිරිසිදු ඔප්පු
• 🚗 වාහන 2ක් නතර කළ හැක

📍 විශේෂ ස්ථාන
• රාගම තේවත්ත පල්ලියට – 4km
• වල්පොල දුම්රිය ස්ථානයට – විනාඩි 10ක් පමණ

💰 මිල – ලක්ෂ 125
🤝 මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකියි.

📞 වැඩි විස්තර සඳහා: 075 400 9955

Post Ad