2 Bedrooms House For Sale in Nittambuwa
Nittambuwa
Overview
පදිංචියට හෝ අනාගත ආයෝජනයක් සඳහා සුදුසු, අලුතින් ඉදිකළ නව නිවසක් විකිණීමට ඇත.
🌿 පර්චස් 9ක ඉඩමක් සමඟ
🏠 නිවසේ පහසුකම්
🛏️ නිදන කාමර 2
🛋️ සාලය
🍳 කුස්සිය
🚿 බාත්රූම්
💧 නළ ජල පහසුකම්
⚡ විදුලි පහසුකම්
🏗️ අලුතින් ඉදිකළ නිවසක් – කපරාරු නොකළ තත්ත්වයේ
📍 විශේෂ වාසි
🚗 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 200ක් පමණයි
🏫 ප්‍රසිද්ධ පාසල් කිහිපයක් ආසන්නයේ
🛣️ නව අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක්
🌳 නිස්කලංක පරිසරයක පිහිටීම
🌊 ස්වභාවික ආපදා අවදානමක් නොමැති ප්‍රදේශයක්
📍 වේයන්ගොඩට කි.මී. 2ක්
📍 නිට්ටඹුවට කි.මී. 2ක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
075 471 0400 | 076 826 7744
📍 ස්ථානය: ගම්පහ, නිට්ටඹුව – උදම්මිට
💰 මිල: ලක්ෂ 65
Recommended for you
A few more listings you might like—take a look while you are here.
Browse more