House For sale Agent
Two Story House For Sale In Kandy
Kandy
LKR 45,000,000 /=
Overview
🌿 මහනුවර – උඩුනුවර ප්රදේශයෙන්
📐 පර්චස් 42.10ක විශාල ඉඩමක් සමඟ දෙමහල් නිවසක්!
🏠 පළමු මහල
🛏️ කාමර 3
🛋️ විශාල සාලය
🍳 කුස්සිය
🚿 බාත්රූම් 1
🏠 දෙවන මහල
🛏️ කාමර 3
🛋️ විශාල සාලය
🍳 කුස්සිය
🚿 බාත්රූම් 1
✨ ෆිනිෂින් වහලය සවිකර ඇත
🔨 කපරාරුව සහ දොර ජනෙල් සවිකිරීමට ඇත.
🌴 ඉඩමේ ඇති වගාවන්
🥥 පොල් ගස් – 30ක් (පලදාව ලබන ගස් 12ක්)
🌿 ගම්මිරිස් වැල් – 20ක්
🌳 කොස් ගස් – 2ක්
🍌 කෙසෙල් වගාව
🌴 පුවක් ගස් – 10ක්
💚 පදිංචියට වගේම වගාවත් සමඟ ආදායම් මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි දේපළක්!
✅ කිසිදු ස්වාභාවික විපතකට ලක් නොවූ ප්රදේශයක්
💰 මිල – ලක්ෂ 450
📞 වැඩි විස්තර සඳහා:
070 331 5055
Recommended for you
A few more listings you might like—take a look while you are here.
Browse more