🏡 කෝට්ටෙන් අගනා දෙමහල් නිවසක් විකිණීමට! ✨
Kotte
Overview
🏡 කෝට්ටේ රජමහ විහාර පාරෙන් අගනා දෙමහල් නිවසක් සමඟ ඉඩමක් විකිණීමට! ✨
කොළඹට ඉතා ආසන්න, පදිංචියට මෙන්ම ආදායම් උපයන ආයෝජනයක් ලෙසද ඉතා සුදුසු මෙම අගනා දේපළ දැන් ඔබට හිමිකර ගත හැක.
📍 ස්ථානය: කෝට්ටේ රජමහ විහාර පාර
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 6
🏠 දෙමහල් නිවස
✨ දේපළේ විශේෂතා
🛏️ නිදන කාමර 5
🛁 නාන කාමර 2
✨ මුළු නිවසම ටයිල් කර ඇත
💧 ජල හා ⚡ විදුලි පහසුකම්
📜 සින්නක්කර ඔප්පු
🚗 කුඩා වාහන ගාල් කිරීමේ පහසුකම
📍 ප්‍රධාන නගර කිහිපයකට මිනිත්තු 15කින්…
✔️ මහරගම
✔️ තලවතුගොඩ
✔️ බත්තරමුල්ල
✔️ නුගේගොඩ
💰 ආයෝජකයින්ට විශේෂ අවස්ථාවක්!
නිවසේ උඩුමහල සහ යටිමහල වෙන වෙනම කුලියට ලබාදීමෙන් මසකට රු. 80,000+ ආදායමක් උපයා ගැනීමේ හැකියාව ඇත.
💵 අපේක්ෂිත මිල: රු. ලක්ෂ 170
📞 වැඩි විස්තර හා දේපළ නැරඹීම සඳහා අදම අමතන්න
076 231 5630
🏡 Lanka Best Property සමඟ ඔබේ ඊළඟ වටිනා ආයෝජනය අදම සිදු කරන්න!
🏡 Two-Storey House with 6 Perches of Land for Sale – Rajamaha Vihara Road, Kotte ✨
An excellent opportunity to own a spacious home in one of the most sought-after residential locations in the Colombo suburbs. Perfect for family living or as a high-return rental investment.
📍 Location: Rajamaha Vihara Road, Kotte
📐 Land Extent: 6 Perches
🏠 Property Type: Two-Storey House
✨ Property Features
🛏️ 5 Spacious Bedrooms
🛁 2 Bathrooms
✨ Fully Tiled House
💧 Water & ⚡ Electricity Available
📜 Clear Freehold Title (Sinnakkara Deed)
🚗 Parking Space for Small Vehicles
📍 Excellent Accessibility
Just 15 minutes to:
✔️ Maharagama
✔️ Thalawathugoda
✔️ Battaramulla
✔️ Nugegoda
💰 Great Investment Opportunity
The upper and lower floors can be rented separately, generating a monthly rental income of over LKR 80,000.
💵 Asking Price: LKR 17 Million (170 Lakhs)
📞 For more information or to arrange a viewing, contact:
076 231 5630
Invest with confidence and secure a valuable property in a prime location with Lanka Best Property.
Recommended for you
A few more listings you might like—take a look while you are here.
Browse more
HOUSE Urgent 🏡 3 Bedrooms House For Sale In Maharagama
LKR 65,000,000 /=
HOUSE Urgent 🏡 Prime Property with a House for Sale – Facing the Main 125 Bus Route!
LKR 16,000,000 /=
HOUSE Urgent 🏝️ වැලිගම මුහුදු වෙරළට ආසන්නයෙන් සුඛෝපභෝගී Villa-Style නිවසක් විකිණීමට! 🌴🏡
LKR 45,000,000 /=
HOUSE Urgent 🏡 වැලිවේරියෙන් පර්චස් 14ක ඉඩම සමඟ පදිංචියට සුදුසු නිවසක් විකිණීමට! ✨
LKR 9,800,000 /=