සුන්දර වෙල්යායකට මායිම්ව අඩක් නිමකළ අගනා නිවසක් විකිණීමට
Delgoda
Overview
සුන්දර වෙල්යායකට මායිම්ව අඩක් නිමකළ අගනා නිවසක් විකිණීමට
Contact Best Property 072 714 4333
Visit – bestproperty.lk – https://bestproperty.lk/
කඩවත වෑබඩ ප්‍රදේශයේ
=====================================
🔴 නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ස්වභාවික ආපදා කිසිවක් නොමැති සුන්දර කුබුරු යායකට මායිම්ව පිහිටා තිබෙන පර්චස් 10 ඉඩම සමග සැලැබ් එක දමා අඩක් වැඩ නිමකල නිවස අත්පිට මුදලට පමණක් විකිණීමට
🔴 බැංකු ණය හො ගෙවිමෙ ක්‍රමයට ලබා දිමට නොහැක
=====================================
🔴 කඩවත මහාර ප්‍රරාදෙශිය අනුමත
🔴 පර්චස් 10 ඉඩම
🔴 අනුමත නිවාස සැලසුම්
🔴 විථීරේඛා සහාතිකය
🔴 සියලුම ලියකියවිලි ඇත
=====================================
💰 පෙර මිල ලක්ෂ 70/=
💰 නව මිල ලක්ෂ 65/= මෙය අවසන් මිල වේ
🔴 දැනට මෙම ප්‍රදේශයේ පර්චස් 1 විකුනුම් මිල ලක්ෂ 6 – 6.5 පමන වේ
=====================================
🏠️ නිවසෙ සැලැබ් එක දමා පහල මහලයෙ බිත්ති වෙන් කර පමණක් ඇත දැනට පදිංචි විමට නොහැක වැඩ අවසන් නැත
🏠️ පහල මහලයෙ
🔴 සාලය
🔴 නිදන කාමර 2 / වර්ග අඩි 10/10
🔴 කෑම කාමරය
🔴 මුලුතැන් ගෙය
🔴 ඇතුළත නාන කාමරය
🔴 මාර්ග නල ජලය සහා විදුලිය ඇත
🔴 අමතර ලිං ජලය මොටර් කර ඇත
🔴 තුන් පසකින් තාප්ප සහා ගෙට්ටු ඇත
🔴 අඩි 12 පිවිසුම් මාර්ගය
🚘 වාහන 2 ගාල් කිරිමට ඉඩ ඇත
=====================================
🔴 සියලුම නාගරික පහසුකම් සහිත දෙල්ගොඩ නගරයට 1km
=====================================
🚍 දෙල්ගොඩ නව නුවර කොළඹ ප්‍රදාන බස් මාර්ගයට 600 M
=====================================
🛣️ කඩවත නුවර කොළඹ ප්‍රදාන මාර්ගයට 6km
🛣️ දෙල්ගොඩ නගරයට 1km
🛣️ කඩවත නගරයට 8km
🛣️ බියගම වෙලද කලාපයට 5.5 Km
🛣️ කිරිබත්ගොඩ නගරයට 10km
🛣️ කොළඹ 10 නගරයට 22km
Contact Best Property 072 714 4333
Recommended for you
A few more listings you might like—take a look while you are here.
Browse more
HOUSE Urgent 🏡 3 Bedrooms House For Sale In Maharagama
LKR 65,000,000 /=
HOUSE Urgent 🏡 Prime Property with a House for Sale – Facing the Main 125 Bus Route!
LKR 16,000,000 /=
HOUSE Urgent 🏝️ වැලිගම මුහුදු වෙරළට ආසන්නයෙන් සුඛෝපභෝගී Villa-Style නිවසක් විකිණීමට! 🌴🏡
LKR 45,000,000 /=
HOUSE Urgent 🏡 කෝට්ටෙන් අගනා දෙමහල් නිවසක් විකිණීමට! ✨
LKR 17,000,000 /=