House For sale Agent
3 Bedrooms House For Sale in Panadura
Panadura
LKR 15,000,000 /=
Overview
🏡✨ ඔබේම නිවසක් මිලදී ගැනීමට කදිම අවස්ථාවක්! 🔑
පදිංචියට සුදුසු, ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව පිහිටි මෙම නිවස ඔබේ පවුලේ සුවපහසු ජීවිතයට කදිම තේරීමක්. 🌿🏡
📐 පර්චස් 16ක ඉඩමක්
🛏️ නිදන කාමර 3ක්
🛋️ සාලය
🍳 කුස්සිය
🚿 නාන කාමරය
🧱 වටාම තාප්ප සහිතයි
🛠️ සුළු අලුත්වැඩියා කටයුතු කිහිපයක් අවශ්‍ය වේ
🚗 ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නයි
📍 ස්ථානය: පානදුර – ගාලු පාරට මීටර් 100ක් පමණයි
💰 මිල: රු. ලක්ෂ 150
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
📱 075 371 7576
Recommended for you
A few more listings you might like—take a look while you are here.
Browse more