A Valuable Two-Storey House for Sale in Homagama
Homagama
Overview
🏡✨ පදිංචියටත් ආයෝජනයටත් වටිනා නිවසක් විකිණීමට!
පර්චස් 10ක වටිනා ඉඩමක ඉදිකර ඇති මෙම නිවස, නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි අතර ප්‍රධාන මාර්ග සහ වැදගත් ස්ථාන රැසකට පහසුවෙන් ළඟා විය හැකියි. 🌿
🏠 නිවසේ විස්තර
🔹 පහළ මහල
• නිදන කාමර 1
• නාන කාමර 1
• සාලය
• කුස්සිය
🔹 ඉහළ මහල
• නිදන කාමර 2
• නාන කාමර 1
• බැල්කනි කොටසක්
• වහලය දැනටමත් සවිකර ඇත
• කපරාදු කිරීම පමණක් ඉතිරිව ඇත
🌳 අමතර පහසුකම්
• නිවස වටා ආරක්ෂිත තාප්පය
• තැඹිලි, රට අඹ සහ කෙසෙල් ගස්
• නළ ජල පහසුකම්
• සින්නක්කර ඔප්පු
• අනුමත පිඹුරුපත්
📍 ආසන්න දුර
• 219 බස් මාර්ගය පෙනෙන දුරින්
• අටිගල පාරට – 100m
• හයිලෙවල් පාරට – 2km
• මීගොඩ දුම්රිය ස්ථානය – 4.5km
• ගොඩගම නගරය – 5km
• NSBM හරිත සරසවිය – 9.5km
• මහින්ද රාජපක්ෂ විද්‍යාලය – 9.3km
• හෝමාගම නගරය – 9km
• මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය – 4km
📍 ස්ථානය: හෝමාගම – මීගොඩ
💰 මිල: රු. ලක්ෂ 190යි (සාකච්ඡා කරගත හැක)
📞 වැඩි විස්තර සඳහා: 077 728 3776
Recommended for you
A few more listings you might like—take a look while you are here.
Browse more