Skip to listings
← Back to listings
Lands For sale Agent

වාද්දුව වෙරළ පාරේ පර්චස් 24ක වටිනා ඉඩමක් විකිණීමට!

Wadduwa

LKR 24,000,000 /=

Overview

🌴🏡 වාද්දුව වෙරළ පාරේ පර්චස් 24ක වටිනා ඉඩමක් විකිණීමට!

නගරයටත්, දුම්රිය ස්ථානයටත්, ප්‍රධාන මාර්ගයටත් ඉතා පහසුවෙන් ළඟා විය හැකි තැනිතලා පර්චස් 24ක ඉඩමක්.

✨ විශේෂ පහසුකම්
📐 පර්චස් 24
🚪 තාප්ප හා ගේට්ටුව සහිතයි
⚡ විදුලිය ඇත
🚰 ජලය ඇත
🏡 නිවසක් සඳහා සුදුසුයි
🏢 ව්‍යාපාරික කටයුතු සඳහාද සුදුසුයි
🌿 නිස්කලංක නේවාසික පරිසරයක්

📍 ආසන්න දුර
🚗 ගාලු පාරට – මී. 150
🏙️ වාද්දුව නගරයට – මී. 400
🚆 වාද්දුව දුම්රිය ස්ථානයට – මී. 400
🏙️ පානදුර නගරයට – කි.මී. 6

🛒 සතොස – මී. 150
🛒 Keells – මී. 200
🛒 Cargills – මී. 300

💰 පර්චසයක් රු. ලක්ෂ 10 බැගින්
📌 පර්චස් 24ම එකවර විකිණීමට ඇත.

🏡 ඔබේම නිවසකට හෝ
🏢 ව්‍යාපාරික අවශ්‍යතාවකට හෝ
📈 අනාගත ආයෝජනයකට සුදුසු ස්ථානයක්.

📞 වැඩි විස්තර සඳහා: 071 683 7728

Post Ad