Skip to listings
← Back to listings
House For sale Agent

Two Story House For Sale In Kandy

Kandy

LKR 45,000,000 /=

Overview

🌿 මහනුවර – උඩුනුවර ප්‍රදේශයෙන්
📐 පර්චස් 42.10ක විශාල ඉඩමක් සමඟ දෙමහල් නිවසක්!

🏠 පළමු මහල
🛏️ කාමර 3
🛋️ විශාල සාලය
🍳 කුස්සිය
🚿 බාත්රූම් 1

🏠 දෙවන මහල
🛏️ කාමර 3
🛋️ විශාල සාලය
🍳 කුස්සිය
🚿 බාත්රූම් 1

ෆිනිෂින් වහලය සවිකර ඇත
🔨 කපරාරුව සහ දොර ජනෙල් සවිකිරීමට ඇත.

🌴 ඉඩමේ ඇති වගාවන්
🥥 පොල් ගස් – 30ක් (පලදාව ලබන ගස් 12ක්)
🌿 ගම්මිරිස් වැල් – 20ක්
🌳 කොස් ගස් – 2ක්
🍌 කෙසෙල් වගාව
🌴 පුවක් ගස් – 10ක්

💚 පදිංචියට වගේම වගාවත් සමඟ ආදායම් මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි දේපළක්!

✅ කිසිදු ස්වාභාවික විපතකට ලක් නොවූ ප්‍රදේශයක්

💰 මිල – ලක්ෂ 450

📞 වැඩි විස්තර සඳහා:
070 331 5055

Post Ad