House For Sale in Maharagama
Maharagama
Overview
🏡 මහරගම ප්‍රදේශයේ වටිනා දේපළක් විකිණීමට! 🔥
🚨 ඉඩමේ වටිනාකම මත පමණක් විකිණේ!
✈️ විදෙස්ගත වීම හේතුවෙන් ඉක්මනින් විකිණීමට
📍 පර්චස් 15.8
🏠 ජීවත් වීමට අංගසම්පූර්ණ, Fully Furnished නිවසක්
🛏️ නිදන කාමර 3ක්
🚿 Bathroom 1ක් + Toilet 1ක්
🍳 නවීන මුළුතැන්ගෙය
🔲 සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
🚗 වාහන නැවැත්වීමේ පහසුකම්
🏡 Annex එකක් – කාමරයක් සහ කුස්සියක්
💧 නළ ජල පහසුකම් + පිරිසිදු ජලය සහිත ළිඳ
🔐 Boundary Wall සහිත ආරක්ෂිත පරිශ්‍රය
🌳 Garden Space
🛣️ අඩි 20ක මාර්ග ප්‍රවේශය
💰 පර්චසයක් – ලක්ෂ 31යි
📌 මෙම ප්‍රදේශයේ පර්චසයක වටිනාකම ලක්ෂ 32–34 අතර වේ.
🏙️ මහරගම නගරයට – 1.7 km
🏥 පිළිකා රෝහලට – 1.5 km
🚌 බස් නැවතුම්පොළට – 300 m
🔥 නිවසේ වටිනාකම පමණක් කෝටියකට අධික වුවත්, අය කරන්නේ ඉඩමේ වටිනාකම පමණයි!
💵 මුළු මිල – රු. මිලියන 49 (ලක්ෂ 490)
📞 වැඩි විස්තර සඳහා:
075 795 8113 | 075 625 5210
Recommended for you
A few more listings you might like—take a look while you are here.
Browse more